නව චක්‍රලේඛයක් නිසා ලීසීං දාලා ඇරියස් උන වාහන උස්සන්න බැරි වෙයි

මින් ඉදිරියට ලිසිං සමාගම්වලට මැරබලය යොදා ගනිමින් වාහන රැගෙන යා නොහැකි බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය ප්‍රකාශ කළේ නව චක්‍රලේඛයක් හේතුවෙන් ලීසිං පදනම මත වාහන ලබා ගත් ජනතාවගේ අයිතීන් මෙලෙස සුරැකෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *