මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක හිමිකරුවෙකු වන විරාජ් වික්‍රමනායක නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලිස් ස්ථානය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එල්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි.