ඉන්දියාවෙන් ලැබී තිබුණු නිල ආරාධනයකට අනූව ඊයේ දිනයේ හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුනි.මෙම සංචාරය අතරතුර ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු හදිසි නිල ආරාධනයකට අනූව හිටපු ජනාධිපතිවරයා අද අළුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.
ඒ ඉහළ පෙලේ ඇමරිකානු බලධාරීන් සමග තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් සදහා බව වාර්තා වේ.