රැජිනගේ අවමංගල්‍යට ගිය ජනපතිගේ ගුවන් ටිකට්පත්වලට ලක්ෂ 57ක් වියදම් වෙලා – අද පුවත්පත හෙළි කරයි

දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල උත්සවයට සහභාගී වීමේ විදෙස් සංචාරය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංචාරය වෙනුවෙන් රුපියල් මිලියන 05ක අධික මුදලක් යොදවා තිබෙන බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා ගත් තොරතුරු මගින් අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු ලබා දෙන ලද්දේ 2022 දෙසැම්බර් මද 22 වන දින සිදුකල තොරතුර ඉල්ලීමකට අදාල තොරතුරු ලබා දීම මගින් එම තොරතුරු ලබා දීම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සංවේදී තොරතුරු බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමකයි.

එම පුවත්පත් වාර්තාව පහතින්

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *