ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කරයි

ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර තිබේ.

ඒ, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *