ඕනෑම ජනාධිපතිවරයෙකුට රට පාලනය කරන්න මා අවශ්‍යයි – චාමර සම්පත් කියයි

දේශපාලන කරළියේ කවුරුන් ජනාධිපති ධුරයට පත් වුවද, ආණ්ඩුවක් පවත්වාගෙන යාමට සහ රට පාලනය කිරීමට තමන් අත්‍යවශ්‍ය සාධකයක් බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *