මෙරට ප්‍රථම ස්වයංක්‍රීය භ්‍රමණ වාහන නැවැත්වීමේ පද්ධතිය හඳුන්වා දෙයි

මෙරට තුළ භාවිතයට ගනු ලබන ප්‍රථම එළිමහන් ස්වයංක්‍රීය භ්‍රමණ වාහන නැවැත්වීමේ පද්ධතිය හඳුන්වා දී තිබෙනවා.

මෙහිදී රථ වාහන සිරස් අතට ගාල් කිරීමේ පහසුකම් හිමිව ඇති අතර මෙය ලෝකයේ බොහෝ කාර්ය බහුල නගරවල භාවිතයට ගනු ලබන ක්‍රමවේදයක් වනවා.

සීමිත ඉඩකඩක් ඇති ප්‍රදේශවල වාහන නැවැත්වීමේ ධාරිතාව උපරිම කිරීම සඳහා පද්ධතිය නිර්මාණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *