සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියා ධාවකයා කියයි

යාපනය වෛද්‍ය පීඨ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගයෙන් Riders Hub Cycling Club විසින් සංවිධානය කරන ලද P2P පාපැදි සවාරියේ වයස අවුරුදු 40න් පහළ කාණ්ඩයට සහභාගි වී අනුශූරතාව දිනා ගත් චමීර විජේබණ්ඩාර සිය සම්මානය ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, මෙය ඔහුගේ පෞද්ගලික කාරණයක් නොව, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඇති නොසතුටක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *