කටාර් රාජ්‍යයේ එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අගමැතිනි හරිනි අද රාත්‍රියේ දෝහා නුවර වෙත

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද රාත්‍රියේ දෝහා බලා පිටත් වීමට නියමිතයි.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බැව් අනාවරණය කර කළා.

තවද මේ සඳහා විපක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකු ද මේ සඳහා සහභාගී වීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *