මැදපෙරදිග අර්බුදයට මුහුණ දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200 ක් ලබා දෙයි

මැදපෙරදිග අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සදහා ඩොලර් මිලියන දෙසීයක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ආසියානු සංවර්ධන තීරණය කර තිබේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි තරගකාරීත්වය ඉහළ නැංවීමත්, ආර්ථික කලාප වෙත ආයෝජන ආකර්ෂණය ඉහළ නංවා ගැනීමත් සදහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මෙම මුදල් ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *