ඔබේ රන් පදක්කම අපට සැබෑ කරවන්නේ රට දකින ස්වරණමය සිහිනයයි – ජනපති අනුර රුමේෂ් තරංගට සුබ පැතුම් එක්කරමින් කියයි


පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ක්‍රීඩකයා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය උණුසුම් සුබ පැතුම් එක්කර තිබේ.

තම නිල සමාජ මාධ්‍ය ගිණුම සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, “පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඔබේ රන් පදක්කම අපට සැබෑ කරවන්නේ, රට දකින ස්වර්ණමය සිහිනයයි…” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *