හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා බාර දෙයි

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අධි චෝදනා භාරදීමෙන් පසුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිවරයාට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *