බන්ධනාගාර තුළ ඇති රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍ර තාවකාලිකව ඉවත් කල යුතුයි – බන්ධනාගාර නිළධාරි එකමුතුව කියයි

බන්ධනාගාර පරිශ්‍රයන් තුළ දැනට සවි කර ඇති සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි යන්ත්‍ර තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත යුතු බව බන්ධනාගාර නිළධාරී එකමුතුව පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් එම එකමුතුව බලධාරීන්ගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *