ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි – ඒ අනූව ශානි හෙට සිට CID අධ්‍යක්ෂ තනතුරින් හෙට ඉවත් වෙයි

ශානි අබේසේකර මහතා 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ලබා දුන් නියෝගය අනුව පොලිස්පතිවරයො විසින් අද සවස ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරමින් පොලිස් පණිවිඩය නිකුත් කළේය.

ඒ අනුව අබේසේකර මහතා හෙට සිට CID අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *