ලොකු ලූණු,අර්තාපල් සහ සහල් ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් පහළ දමයි

 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 අගෝස්තු 08 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය.

Screenshot%202026 08 07%20190301 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *