මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉන්න අධිකරණය යොදා ගන්නයි ආණ්ඩුව හදන්​නේ – පාඨලී අස්ගිරි මහ නා හිමිට කියයි

මහාචාර්ය ජී.එල්.පිරිස් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෝ අද පස්වරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක, අතිපූරජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමි බැහැ දැකීම සදහා පැමිණ තිබුණි.

ඒ, විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව සහිත විසි දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව උන්වහන්සේ දැනුවත් කිරීම සදහා ය.

මෙම අවස්ථාවට සහභාගී වී සිටි හිටපු අමාත්‍ය පාටලී චම්පික මහනායක හිමියන්ට පවසා සිටියේ, ආණ්ඩුව මැතිවරණ නොතියා දිගටම බලයේ ඉදීම සදහා අධිකරණය යොදා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *