පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගනියි

පොලිස්පතිවරයා මහමගදී ඝාතන තැතක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *