ජනාධිපති ධුරය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයත් ඉදිරියේදී එයි

ජනාධිපති ධුරය අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පවතින දෙයක් බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියේදී ගෙන ඒමට නියමිත බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (11) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *