අධිකරණයට බලපෑම් නොකරපු සුපිරිසිදු දේශපාලන පක්ෂය සජබය පමණයි – සජිත් ප්‍රේමදාස කියයි

දැනට පවතින අනෙකුත් දේශපාලන පක්ෂ යම් යම් අවස්ථාවලදී අධිකරණයට විවිධ බලපෑම් සිදු කර ඇති බවත් එසේ කිසිදු බලපෑමක් සිදු නොකළ සුපිරිදු දේශපාලන පක්ෂයකට ඇත්තේ සමඟි ජන බලවේගය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ ඊයේ (10) සමඟි ජන බලවේගය විසින් ගාල්ල නගරයේ සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *