අනුර වගේ අයට මිනිස්සු රැවටෙන එක නවත්වන්න නම් 2029 අපි අනුරව පරාජය කරන්න ඕනේ – ප්‍රසාද් සිරිවර්ධන

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුව කෙරෙහි ජනතාව රැවටෙන සුළු ස්වභාවය අවසන් කිරීමට නම්, එළඹෙන 2029 ජනාධිපතිවරණයේදී ඔහුව පරාජයට පත්කිරීම එකම විසඳුම බව මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *