පාස්කු නඩුවේ චෝදනා 23,000ක් සාක්ෂිකරුවෝ 3000ක් කවුද ඇවිල්ලා ආයේ මේ නඩුව අහන්නේ? මිනිස්සුන්ට කවදද යුක්තිය දෙන්නේ? – ජනපති අනුර

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේ චෝදනා 23,000ක් සහ සාක්ෂිකරුවන් 3,000ක් සිටින පසුබිමක “කවුද ඇවිල්ලා ආයේ මේ නඩුව අහන්නේ? මිනිස්සුන්ට කවදද යුක්තිය දෙන්නේ?” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියි.

එමෙන්ම, ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම සඳහා අවශ්‍ය වෙනසක් කිරීමට ඕනෑම අවදානමක් ගැනීමට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *