ශිෂ්‍යත්වය ලියූ දරුවන්ගේ ප්‍රකාශ ගුරුවරු හෝ දෙමාපිය අවසරය නොමැතිව මාධ්‍යවල දාන්න බෑ – අධ්‍යාපන අමාත්‍යාංශය කියයි

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ඇතැම් දරුවන්, මාධ්‍යය වෙත ලබා දී තිබුණු අදහස් හේතුවෙන්, එම දරුවන් සමාජ මාධ්‍යය තුළ සරදමට ලක්වන ආකාරය නිරීක්ෂණය වී ඇති බව අධ්‍යාප අමාත්‍යංශය පවසයි.

ගුරුවරුන්ගෙන් හෝ අදාල දරුවන්ගේ දෙමව්පියන්ගෙන් හෝ අවසර නොගෙන, දරුවන්ගේ අදහස් ලබා ගැනීම හෝ ඒවා පටිගත කිරීම හෝ එම අදහස් ප්‍රචාරය කිරීම තහනම් බව සිහි කරන අධ්‍යාපන අමාත්‍යංශය, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවටද අදාල වීඩියෝ පට සමාජ මාධ්‍යයට මුදා හළ මාධ්‍ය වෙත අනතුරු හගවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *