නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ – මන්ත්‍රී චාමර සම්පත් කියයි

වත්මන් ආණ්ඩුවට ධූරයෙන් පහ කිරීමට නම් ‘නයි, මුගටි’ සියලුම දෙනා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අමතමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *