පෙට්‍රල් අඩු කිරීම තුළ තවදුරටත් මාර්ග තදබදය දිගින් දිගටම වැඩි වෙනවා – බස් ගැමුණු කියයි

පෙට්‍රල් මිල අඩු කිරීමත් සමඟ පෞද්ගලික වාහන භාවිතය ඉහළ යාම හේතුවෙන් මාර්ග තදබදය ඉදිරියේදී තවත් දිගින් දිගටම වැඩි විය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *