ජනප්‍රිය නිරූපන ශිල්පි චූලා පද්මේන්ද්‍ර හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 46 වන වියේ පසුවූවා.

හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

චූලා පද්මේන්ද්‍ර, ලාංකේය නිරූපණ ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළ ජාත්‍යන්තරය දිනූ නිරූපණ ශිල්පිණියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *