එක එක්කෙනා කියන කතා නැතුව ලංකාවට යුරෝපෙන් නොමිලේ දෙන Scholarship බලාගන්න හැටි මෙන්න

සාමාන්‍යයෙන් අහලා තියෙනවා නේද degree එකක් කරලා ශිශ්‍යත්වයක් අරගෙන රට යන අය , ඒ කියන්නෙ හැමදෙයක්ම නොමිලේ , course fee, ticket fee, මාසෙකට ගානක්, කෑම ,ඉන්ඩ තැනක් ඔක්කොම නොමිලේ

එහෙම යන්නේ කොහොමද කියලා දන්නවා ද , ( ගිය උන් කියන්නේ නැ උන් කුහකයි 🤣

මේක මාත් මේ ලගදි හොයාගත්ත දෙයක් (china වල ඉන්නේ ලස්සන අක්කෙක් කියලා දුන්නේ 😁

සාමාන්‍යයෙන් දෙන්නේ රජය සම්බන්ද වෙලා එයාලට තමා කියන්නෙ scholarship දෙන්න ලමයි හොයලා දෙන්න කියලා . ඉතින් ලංකාවේ ministry වලින් ඕවා හරියට වෙන්නේ නෑ…… එයාලා ඒ ඔක්කොම publish කරන්නේ

(long term)https://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=91:long-term&catid=31&lang=en&Itemid=315

කියන website එකේ…. ඔයාලට ගිය ගමන්ම පැහැදිලිව තියෙනවා මොන රටින්ද මේ දවස් වල scholarship තියෙන්නේ කියලා , ඉතින් කවදහරි bsc/ba අරගෙන් නොමිලේ රට යන්න ආසාවක් තියෙනවා නම් මේ post එක save කරගන්න ,

මේ දවස්වල korea,japan, swiz, usa, thai වගේ රටවල් walata scholarship තියෙනවා , February ඉවරවෙනවා

degree එකක් තියෙනවා නම් දාන්න ,බොහෝවිට හරියනවා මොකද ගොඩක් අය මෙව්වා දන්නේ නෑ………. මන් නම් කාලෙකට සැරයක් මෙක බලනවා

One thought on “එක එක්කෙනා කියන කතා නැතුව ලංකාවට යුරෝපෙන් නොමිලේ දෙන Scholarship බලාගන්න හැටි මෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *