Lanka Metro Transit සමාගමේ මෙරට පළමු මෙට්‍රෝ ඩිපෝව විවෘත කරයි

Lanka Metro Transit මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර ඉදිකර අවසන් කළ යුතු Metro Depot අංගණ අතරින් තලංගම “Metro Lake” Depot අංගණය ඉදිකර අවසන් කිරීම නිමිත්තෙන් පැවති උත්සවයට අද දින එක්වුණෙමි.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහෝදරයා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කපිල ජානක බණ්ඩාර මහතා, කඩුවෙල නගරාධිපතිතුමා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *