රෑට නින්දෙන් කෙහෙළියගේ හුස්ම හිරවෙන බව කියයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයක් ඇති බව අද (15) අධිකරණයේදී ඔහුගේ නීතීඥයා කරුණු පහැදිලි කර තිබෙනවා.

එවැනි අවස්ථාවකදී ඔහුට කෘතිම ව ඔක්සිජන් ලබාදිය යුතු බවයි නීතීඥයවරයා අධිකරණයට පවසා ඇත්තේ.

මේ මොහොතේ බන්ධනාගාරයේ එම රෝගී තත්ත්වයට ලබාදිය යුතු ප්‍රතිකාර නොමැති බවයි ඔහු වැඩිදුරටත් අධිකරණයට පවසා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *