තුනෙන් දෙකේ බලය තිබ්බ අය ත්‍රිකුණාමලයේ හැංගුණා,අපි බලයේ ඉන්නේ ජනතා බලයෙන් – ජනාධිපති අනුර කුමාර දිසානායක

පාර්ලිමේන්තුව තුළ පවතින කේවල බලයට වඩා ජනතා බලය ප්‍රබල බවත්, අතීතයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පැවැති නායකයන් පවා අවසානයේ ත්‍රිකුණාමලයේ සැඟවීමට සිදු වූ බව මතක තබා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.