රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ අදහස් දක්වමින්, මාර්ග නීති දැඩි කිරීම පිළිබඳව උපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
“දැන් මේ මාර්ග නීති තද කරන එක හොඳයි. හැබැයි මගීන්ට අපහසුතාවයකට පත් වෙන්නේ නැති වෙන්න ඕන. දැන් හයිවේ එකේ බෙල්ට් දාගෙන, දැන් හොඳයිනේ, දැන් ඇඹුල්තියල් ගේන්න පුළුවන් බෙල්ට් එක දාගෙන, හෙල්ලෙන්නේ නෑනේ,” යැයි ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබේ.