නීති විරෝධී ලෙස මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතාවගෙන් තැන්පත් ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා තිබුනද, ඊයේ දිනයේ දී ඔහු එහි පැමින නැති බව වාර්තා වේ.