හේමාල් රණසිංහ ලක්මිණ රණසිංහට පහරදීම පිළිබද ඔහු ඉදිරියේ වරද පිළිගනී. නැවත පහර නොදෙන බව ප්‍රකාශ කරයි.
සමථ වීමට එකග වෙයි. රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමටත් එකග වෙයි. ලක්මිණ එම වන්දිය මහරගම පිළිකා රෝහලට ලබා දෙන බව කියයි.
සිනමාවේ සහ ටෙලිනාට්‍යවල දාන පාට් සැබෑ ජීවිතයේ දාන්න එපා යනුවෙන් මහේස්ත්‍රාත් තරයේ අවවාද කරයි.