ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසුණු නඩුවලින් 34%ක් විසදා අවසන් කරයි

ශ්‍රෙෂ්ඨාධිකරණයට, 2025 වසර තුළ ගොඩ ගැසී තිබූ නඩුවලින් 34% ක් විසදා අවසන් කර ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

2025 වසර වන විට විසදීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ගොඩ ගැසී තිබූ නඩු ප්‍රමාණය 7,171 කි. එම නඩු ප්‍රමාණයෙන් නඩු 2,446 ක් හෙවත් 34% ක ප්‍රමාණයක් වසර අවසන් වන විට විසදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *