පවුල් පාරම්පරික දේශපාලනයට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කරමින්, එවැනි දේශපාලන සංස්කෘතියක් තව දුරටත් රටේ පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“තාත්තා ජනාධිපතිනම් පුතා ජනාධිපති වෙන, ඇමති මහත්තයානම් නෝනා පුද්ගලික ලේකම් වුණු දේශපාලනය ඉවරයි,” යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.