පාසකුවට රවී සෙනවිරත්නලා වගකිවයුතු බවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන දේශපාලන උවමනාවක් මත කළ පැමිණිල්ලක් අනුව දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයෙන් පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා විසින් ශානි අබේසේකරට සහ රවී සෙනවිරත්නට එරෙහිව කළ විමර්ශනය නීති විරෝධී – පාලිත, දේශබන්දු සහ ඉන්දුක ශානිගෙයි රවීගෙයි මූලික අයිතිවාසිකම් කඩලා – ශානිට රවීට වන්දි ගෙවන්නැයි පාලිත සිරිවර්ධනට සහ ඉන්දුක සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
See less