මහින්ද රාජපක්ෂ ජීවමානව ඉන්නකල්, එතුමව අපි රෝද පුටුවෙන් හරි ගෙනල්ලා ජනතාවට පෙන්වනවා – ඉන්දික අනුරුද්ධ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඇතැම් පාර්ශව එල්ල කරන දේශපාලන චෝදනා තර්ජනාත්මක ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා, පක්ෂය රාජපක්ෂ පවුල වෙනුවෙන් අවසාන මොහොත දක්වාම පෙනී සිටින බව අවධාරණය කර සිටියේය.

“මහින්ද රාජපක්ෂ ජීවමානව ඉන්නකල්, එතුමාව අපි රෝද පුටුවෙන් හරි ගෙනල්ලා ජනතාවට පෙන්වනවා,” යැයි ඔහු පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *