අනුරාධපුර ජනසුනාමිය රටේම ජන කැරැල්ලක් වෙන්නයි යන්නේ.ජනපතිතුමනි. බුද්ධිමත්ව කටයුතු කරන්න – තිස්ස කුට්ටිආරච්චි

අනුරාධපුරයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජනරැළියට ලැබුණු ජනතා සහභාගීත්වය ජනතාවගේ එකමුතුකමට තව දුරටත් ශක්තියක් වන බව පෙන්වා දෙමින්, එය ඉදිරියේදී රටේම ජනතා විරෝධතාවක් බවට පත්විය හැකි බව අනුරාධපුර දිස්ත්‍රික් නායක තිස්ස කුට්ටි ආරච්චි මහතා අනතුරු අඟවා සිටියි.

“අනුරාධපුර ජනසුනාමිය රටේම ජන කැරැල්ලක් වෙන්නයි යන්නේ. ජනපතිතුමනි, බුද්ධිමත්ව කටයුතු කරන්න,” යැයි ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවවාද කරමින් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *