හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි FCIDයට පැමිණ තිබෙනවා.

ඒ, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *