මෙරට කුඩා ළමුන්ට පිළිකා වැලදීමට අධික ලෙස ජංගම දුරකථනය භාවිතය හේතු වෙයි


ළමුන් ආශ්‍රිිතව පිළිකා ඇතිවීම තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව ළමුන් අධික ලෙස දුරකථනය භාවිතයට හුරුවීම බව හෙළිවී ඇතැයි ප්‍රියනාත් ජයසූරිය පැවසුවා.

Source – Neth News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *