පවුලම කෑවනම් පවුලම විඳවනවා මම මොනවා‌ කරන්නද? මට දූෂිතයනම් දූෂිතයම තමයි – ජනපති අනුර අකුරැස්සේදී කියයි

මහජන මුදල් සොරකම් කිරීමේ චෝදනා ලද පුද්ගලයන් වෙනුවෙන් තමන්ට කිසිදු අනුකම්පාවක් නොමැති බවත්, ඔවුන්ගේ පවුල් සම්බන්ධතා කුමන ආකාරයේ වුවත් එය බලපෑමකට ලක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අකුරැස්සේ දී පැවති ජාතික ජන බලවේගයේ ජනරැළියකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“පවුලම කෑවනම් පවුලම විඳවනවා. මම මොනවා කරන්නද? මට දූෂිතයනම් දූෂිතයම තමයි,” යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *