මාතර බෝධියේ නාමල්ට බෝධි පූජා තහනම් – දෙකයි පනහට වැටෙන්න අපි සූදානම් නෑ – ඉත්තෑකන්දේ හිමිට තරහ යයි

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සෙත් පතා මාතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ විශේෂ බෝධි පූජාමය පිංකමට ඉඩ ලබාදිය නොහැකි බව මාතර බෝධි ආරක්ෂක සභාව දැනුම් දී තිබේ.

මෙම තීරණයට දැඩි විරෝධයක් පළ කරමින්, බෝධි ආරක්ෂක සභාවේ නායක ඉත්තෑකන්දේ හිමියන් අදහස් දක්වමින්, “දෙකයි පනහට වැටෙන්න අපි සූදානම් නෑ. අපිට ඕන තරම් පන්සල් තියෙනවා, නාමල්ට බෝධි පූජා තියෙනවා,” යැයි කුපිතව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *