ලක්ෂ 81ක අල්ලස් ගත් හිටපු රාජ්‍ය ඇමති චාමර සම්පත්ගේ පුද්ගලික ලේකම් අත්අඩංගුවට ගනියි

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව, තෝරා ගත් සමාගම් ත-ුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමේ පහසුකම සලසා දීම සදහා ලක්ෂ 81 ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනාවට අදාලව, එවකට විෂය භාර අමාත්‍යවරයා වූ චාමර් සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුත-ු කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *