පාස්කු නඩුවේ වරදකරුවන් 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කරමින්, නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් කළ කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය, දඬුවම් නියම කිරීම ද අද දිනයේම සිදුකළේය. ඒ අනුව, වරදකරු වූ 15 දෙනාගෙන් එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

මේ අතර විත්තිකරුවන්ගේ සියළු දේපල රාජසන්තක කිරිමට නියෝග කර තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *