මේ යන විදිහට නාමල් රාජපක්ෂ විතරක් නෙවෙයි අපිටත් ඇතුලට යන්න වෙයි – පොහොට්ටුවේ හරිනි විජේතුංග කියයි

මේ යන විදිහට නාමල් රාජපක්ෂ විතරක් නෙවෙයි අපිටත් ඇතුලට යන්න වන බව පොහොට්ටුවේ හරිනි විජේතුංග කියා සිටී.
ඒ අද පක්ෂ මුලස්ථානයේදී අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *