මියගිය ඇගේ සිරුර දියවන තෙක්ම පුටුවේම තියලා – අහුංගල්ලෙන් අභිරහසක්

අහුංගල්ල පොලිස් වසමේ එයගාඩමුල්ල ප්‍රයේශයේ දිංචි පුද්ගලයකු විසින් අසල නිවසක තනිව ජීවත්වූ කාන්තාවන් දින ගනනාවක් නොදුටු බවත් එම නිවස යදසින් දුඟදක් මන බවටත් සඳහන් කරමින් පොළීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අහුංගල්ල පොලිසිය විමර්ශණයක් සිදුකොට ඇත.

පොීිය විසින් සිදුකරණලද වැඩිදුර විමර්ශණයකදිී එම නිවසේ පදිංචි කාන්තාව නිවස තුල පුටුවක් මත මියයගාස් සිට ඇති අතර සිරුර දැඩි යලස දියවී ‌ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇත. එම කාන්තාව වයස අවුරුදු 65ක් වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මරණය සිදුවූ ආකාරය පිළිබඳ මේවනතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර වැඩිදුර විමර්ශන අහංගල්ල පොලීසිය සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *