තමන් ප්‍රසංග වේදිකාවෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන දමිත් අසංක පවසනවා.
සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපාරයක් සහ පැල වගාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම තීරණය ගන්නා බවයි.
තමා මහණදම් පිරීමට වේදිකාවෙන් සමුගන්නා බවට වන ප්‍රකාශ එම සටහන මගින් දමිත් අසංක ප්‍රතික්ෂේප කර ඇති අතර තම රසිකයන් වෙනුවෙන් අඛණ්ඩව ගීත ඉදිරිපත් කරන බව සඳහන් කර තිබෙනවා.