වැඩිම රටවල් ප්‍රමාණයක් සහභාගී වන, ඉගෙනීම සම්පූර්ණ නොමිලේ. ඉඟෙනීම අවසානයේ රැකියා අවස්ථාවන්.
Erasmus Mundus Joint Masters සම්පූර්ණයෙන් නොමිලේ
Erasmus Mundus Scholarships 2024/2025 Fully funded study plus internships
2 years Masters හෝ 3 years Doctoral programme. තවමත් ඕපන් Course එක අනුව deadline
Studies අවසානෙදි තමන්ගෙ රටට යෑම අනිවාර්ය් නොවීම, job visa / right to work.
Experience අවශ්‍ය නොවේ, GRE අවශ්‍ය නොවේ, වයස සීමාවක් නොවේ.
සහභාගී වන රටවල්:
Belgium, France, Sweden, Germany, Portugal, Ireland, Estonia, Spain, Greece, Finland, Itali, Slovania, Finland, Cyprus, Netherlands, Austria, Romania, Denmark, Albania, Lithuania, Serbia, Greece, Norway, Poland, Czechia, Malta, North Macedonia, Turkey, Latvia, Luxembourg, Croatia, Iceland, Slovakia, Israel, Canada
Available fields:
Engineering
Computer Science
BusinesS
Economics
Law
Humanities
Social Science
Health
Scholarships 5000ක්. Courses ගනනාවක් අතරින් ඔයා කැමති courses තුනකට apply කරන්න පුළුවන්.
අවම European රටවල් තුනක හෝ පහක ඔයාගේ semesters තියන්නෙ සහ එක් එක් semester එක් එක් රට වල ඉඟෙන ගන්නත් විවිධ රටවල internships කරන්නත් අවස්ථාව.
ලෝකේ ඕනෑම රටකින් සහභාගී වීමේ හැකියාව
මාසික දීමනාව €1400 ආසන්න වශයෙන්
Travelling allowance, Insurance
Settlement cost, international air tickets, visa fee
Semesters අතර රටවල් මාරුවේදී වියදම් දැරිම.
සුදුසුකම්:
අවුරුදු 16ක ඉගෙනීම සම්පුර්ණ කර තිබීම
Bachelor Degree එක සම්පූර්ණ කර තිබීම
English Proficiency, සමහර courses වලට පමනක් IELTS අවශ්‍ය වීම
Documents:
Valid passport
Birth certificate
Bachelor certificate and Transcript
Euro pass CV
Motivational letter – course එකට හරි යන විදිහට හදා ගන්න.
Recommendation letters දෙකක්
English
පහත ලින්ක් එකෙන් apply කරන්න පුළුවන්.