2024 වසරට හොඳම සංචාරක අත්දැකීම් 20 අතරට ලංකාවේ Pekoe Trail තේරෙයි

ප්‍රධාන වශයෙන් ලෝකයේ සංචාර, සහ පාරිසරික ගවේෂණයන් ප්‍රවර්ධනය කරන ගවේෂක සන්නාමයක් වන National Geographic විසින් 2024 වසර සඳහා වඩාත් ආකර්ෂණීය, අර්ථාන්විත සහ විවිධාකාරයේ සංචාරක අත්දැකීම් ඇතුළත් ඔවුන්ගේ තේරීම් නිවේදනය කර තිබෙනවා.( Best Of The World 2024 )

ඒ අතරින් ශ්‍රී ලංකාවේ ” Pekoe Trail “ඉහළම සංචාරක අත්දැකීම් 20” කාණ්ඩයට ( 

” Pekoe Trail “ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා කිලෝමීටර් 300 ක පමණ දුරක ඇවිදීමේ මාර්ගයක්.

මහනුවරින් ආරම්භ කර හපුතලේ, හැටන් සහ ඇල්ල හරහා නුවරඑළියට යන විට මෙම අදියර 22 කින් යුත් ඇවිදීමේ මංපෙත, දකුණු ආසියාවේ හොඳම පරිසර පද්ධතියක් හරහාත්,  කඳුකර භූමි කිහිපයක් හරහා ත් දිව යනවා.

image 12 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *