උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුව මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *