කෑගල්ලේ අය ප්‍රවේසමින් – කෑගල්ලේ ගණිකා නිවාසෙක කාන්තාවකට ඒඩ්ස්

කෑගල්ල, රංදෙණිය ප්‍රදේශයේ ලැඟුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කෑගල්ල පොලීසිය විසින් කළ වැටලීමකදී.

අත්අඩංගුවට පත් වූවන් වයස අවුරුදු 24 ත් 45 ත් අතර පසුවන කාන්තාවන්.

කෙසේ වෙතත්, එම කාන්තාවන් හය දෙනාගෙන් එක් කාන්තාවක් ‘ඒඩ්ස්’ රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවක බවයි හෙළි වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *